Skip to main content

You are here

Advertisement
Advertisement

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනිතබාගෙන ජීවිතය පරිත්‍යාග කළ අයුරු (Video)

පසුගිය වෙසක් පොහෝ දින ගව ඝාතනය නවතන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් අසාධ්‍යව රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ(25) රාත්‍රී අපවත් වුණා.
Advertisement

 

මේ සිද්ධිය සිදුවන්නට පෙර රූපවාහිනී මාධ්‍යය අමතා විශේෂ ප්‍රකාශයක් කරන්නටත් ගිනි තබාගන්නා හැටි වීඩියෝවට නගන්නටත් ක්‍රියාකර තිබුණ අතර එම වීඩියෝ දර්ශනය ජාතික හෙළ උරුමය එහිමි වෙනුවෙන් සැකසූ විශේෂ උපහාර වීඩියෝ ඛණ්ඩයේ අඩංගුය.
සංවේදී අය නැරඹීමෙන් වළකින ලෙස දන්වා සිටින අතර අවශ්‍ය අය එය පහතින් නරඹන්න.
ගිනි තබා ගැනීම 3.54 වන තත්පරයේ දැක්වෙයි.

 

Courtesy of gossiplanka.lk

Advertisement

Read and share more Posts

--Prasadhi.jpg

පසුගිය කාලයේ රූගත කරන ලද පිරිසිදු ආධ්‍යාත්මික චිත්‍රපට අතරින් වඩාත් කතා බහට ලක් වූ ච්ත්‍රපටියක් වූයේ සිරි දළදා ගමනය ය.

--cali-01.png

ලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.

--HipMama55.jpg

හිප්මමා නම් ඇමරිකානු සගරාවේ පිටකවරයට වාරණයක් පණවා ඇතැයි වාර්තා වේ. සුපතළ ස්ත‍්‍රීවාදී කලාකාරිනියක් වන ඇනා ඇල්වාරෙස් එරැකල්ඩ් සහ ඇගේ දරුවාගේ ඡයාරූපයක් මෙවර හිප්මමා කවරය සඳහා භාවිතා කර තිබිණි.

Burma Long Neck Giraffe Hill Tribe Women Thailand travel vacation holiday hotel airline fun

මේ සමග දැක්වෙන අපූර්ව පින්තූර පෙලින් නැගෙනහිර බුරුමයේ රාෆ් කාන්තාවන් ගැන පෙන්නුම් කරයි. මෙම කායා ජනපදික කාන්තාවන් තම ගෙල දික්ව පිහිටා ඇති බව පෙන්වීමට ගෙලවටා පිත්තල වළලු පැලඳිම පුරුද්දක් කරගෙන තිබේ. දික්වු ගෙලක් පිහිටීම කයාන් සංස්කෘතියට අනුව අලංකාරවත් බව පෙන්නුම් කෙරේ.

--horas.jpeg

මේෂ : රැකියා හා ව්‍යාපාර කටයුතුවල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙයි. සමාජ සේවා වැඩවලදී තමන්ට මුල්තැන හිමිවන අතර, හිතමිතුරන්ගේ කටයුතුවලට මැදිහත් වීම නිසා අවිවේකය ඇතිවෙයි. අද දින දැඩි ලෙස වෙහෙස වීම නිසා කායික දුබලතා මතු කළ හැකි දවසකි.

ආදරයට හැමදාම ආදරෙයි....!

“ඉර හඳ යට“ චිත්‍රපටයේ “රඛිත“ නැමැති සොල්දාදුවා හරහා ලංකාවේ ප්‍රේක්ෂක සිත් දිනාගත්, වැහි පබළු සේල ,සක්විත්තෝ,ජීවිතය හොරු අරන්, වැනි ටෙලි නිර්මාණ වලට දායක වු, ඔහු මේ දිනවල ඔබ ශ්‍රී දළදාගමනය චිත්‍රපයට නරඹුවානම් ඔහු නොහඳුනන කෙනෙක් නැත. අද ආලින්දය හැඬගන්වන්න පැමිණ සිටින්නේ ඔහුයි.

Homemade Air Conditioner DIY - The "5 Gallon Bucket" Air Cooler! DIY- can be solar powered!

මේ දවස් වල තිඛෙන දැඩි රස්නය පරාජය කිරීමට හැකියාව ඇත්තේ වායු සමීකරණ යන්ත්‍රයකට පමණයි. නමුත් වායු සමීකරණ යන්ත්‍රයන් වලට වැය වෙන අධිකවූ විදුලි බලය හේතුවෙන් සෑම කෙනෙකුටම වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ.

Chitral 'Chity' Somapala - Sri Lankan Rock Idol

හැටේ දශකයේදී පමණ දේශීය සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කළ ගායන යුවළක් ලෙස චිත්‍රා සෝමපාල සහ පී.එල්.ඒ සෝමපාල යුවළ හැඳින්විය හැකිය. දේශීය ආරක් රැගත් ඔවුන් දෙදෙනා ගායනා කළ බොහෝමයක් ගීත අදටත් ලාංකීය රසික රසිකාවියන්ගේ හිත් තුළ මතකයේ රැව් දේ.