Skip to main content

You are here

Advertisement
Advertisement

ලංකාවේ කෙල්ලෝ බොලිවුඩ් ආක‍්‍රමණයේ

Caption: 
Gamya Wijayadasa
Tags: 
Caption: 
Gamya Wijayadasa
Tags: 
Caption: 
Gamya Wijayadasa
Tags: 
Caption: 
Gamya Wijayadasa
Tags: 
Caption: 
Gamya Wijayadasa
Tags: 
Sri Lankan beauty has Bollywood aflutter
ඉන්දියාව ලෝක සිනමාව ආක‍්‍රමණය කරද්දී ලංකාවට ද ඉන් බොහෝ බලපැම් ඇති විය. ලංකාවේ නිලියන් අපේ රටේ සිනමාවද ආක‍්‍රමණය කළහ. දැන් ඉන්දියාවේ සිනමාව ආක‍්‍රමණය කරන්නට ලංකා රූමතියන්ට හැකියාවක් ලැබී තිබේ.
Advertisement

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස සමත්ව තිබේ.

මේ අනුව බොලිවුඩ් සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා විජයදාසය.

ගම්‍යා විජයදාස 2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට බොහෝ ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ.Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රඟපෑ අයුරු පහත වීඩියෝවෙන්.

Courtesy of mirrorarts.lk

Advertisement

Read and share more Posts

Whatsapp ගැන නොදත් දේ (ලොක්කා ep01)

ලෝක ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට භාවිතා කරන ෆෙස් බුක් වෙබ් අඩවිය තම ක්‍රියාදාමය තව තවත් පුළුල් කරමින් අති නවීන වට්ස්ඇප් පණිවුඩ සේවාව මිලදී ගනී.

අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනප මගින් පණිවුඩ යැවීම සඳහා වට්ස් ඇප් පණිවුඩ සේවාවේ අරමුණයි.

--Nirosha Virajini.jpg

මුලින්ම අපි ‘විටින් විට’ නමැති ඔබේම ගීතය ගැන කතා කරමු..ඇත්තෙන්ම එය මගේම ගීතයක්. ‘විටින් විට’ ගීත පදවැල, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය මගේමයි. ඒත් ගීත රචිකාවියක වීමේ හෝ සංගීත අධ්‍යක්ෂවරියක වීමේ හෝ අදහසින් නමෛයි මා ‘විටින් විට’ ලියන්න පටන් ගත්තේ.

--BRUSHING-TEETH.jpg

එදිනෙදා ව්‍යවහාරයේදී දත් සම්බන්ධ වදන් බොහෝමයක් අප විසින් භාවිතා කරනුයේ දත් වල ඇති වැදගත්කම පිළිබඳව ඇති මනා අවබෝධය නිසාය “දත් නැතිව බත් කන්නට ආසාදැයි” කෙනෙක් තවකෙකුගෙන් අසන්නේ දැඩි ලෙස කේන්තියට පත් අවස්ථාවකදී සිදුවන පහරදීමකදී දත්වලට සිදුවිය හැකි හානියට සමාන අත්දැකීමක් තම ප්‍රතිවාදියාට අත්විඳන්නට

--Umar-Akmal.jpg

පසුගිය අ`ගහරුවාදා පැවති ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ගේ මංගල උත්සවයට පොලිසිය කඩාවැදීම නිසා උත්සවය අවුල් ජාලයක් බවට පත්ව අවසන්ව ඇතැයි පකිස්තානයේ ලාහෝර් නුවරින් වාර්තා වනවා.

--Lakshika Jayawardhana.JPG

ක්‍රිකට් ක්‍රීඩක චතුරංග ද සිල්වා තම පෙම්වතා නොවන බවත්, ඔහු ඉතා කිට්ටු මිතුරෙක් බවත්, චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර අයුතු යෝජනාවක් කළේ යැයි කියන කාරනාව හේතුවෙන් ජනප්‍රියත්වයට පත් ලක්ෂිකා ජයවර්ධන කියයි.

Iranian Murderer spared at gallows - by victim's Mother

රානයේ මරණ දඬුවමට ලක්ව සිටි ඝාතකයෙකුට අවසන් මොහාතේ සමාව ලැබීමේ අපුරු පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. බලාල් නම් වන එම පුද්ගලයා මෙයට වසර කිහිපයකට පෙර විදියකදී අබ්දුල්ලා නම් තරුණයකු ඝාතනය කිරීමේ වරදට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියමකොට තිබුණි.

--spacer.jpg

සම්පූර්ණයෙන්ම කාබන් වලින් සැදුනු ලොව ප්‍රථම නැනෝලේසරය (නොහොත් ස්පේසරය) හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන චානක රූපසිංහ සමත්ව ඇත.

--Nilukshi_Amanda.jpg

ජා ඇල පැත්තේ පෙම් කතාවකට අවුරුදු හතක්ලු. අපි දෙන්නටම පැවසුවේ එකම වචන සෙට්එක. උපන් දිනේ සැමරුවේ වෙන කෙල්ලෙක් එක්කලු. ජීවිතය ආයේ වරද්ද ගන්නේ නෑ