Skip to main content

You are here

Advertisement
Advertisement
--dhanuka.jpg

ධනුක ඔබගේ පවුලේ විස්තර ගැන මුලින්ම කිව්වොත්? මගේ පවුලේ අම්මයි තාත්තයි, නංගියි විතරයි. තව මල්ලි කෙනෙක් හිටියා. එයා 2001 දී අපට අහිමි වුණා. තාත්තා ව්‍යාපාරයක යෙදෙනවා. අම්මා ගෘහණියක්. නංගි තවම පාසල් සිසුවියක්.

--Danuka Dilshan.jpg

ප්‍රේමය යනු ලෝකයේ හමුවන මිහිරිතම වදන්වලින් එකකි. ලෝකයේ ජීවත්වන ඕනෑම අයෙකුට කිනම් මොහොතක හෝ කුමන ආකාරයක හෝ ප්‍රේමයක අත්දැකීම් ඇත. දෙදෙනකු අතර ඇතිවන බැඳියාව මත හට ගන්නා ආදරයක පළමු අත්දැකීම ඉමිහිරි වූ එකකි. මේ සරසවිය ඔබ අප ආදරය කරන තරුවල පළමු ආදර කතාව සොයා යන ගමනයි.