Skip to main content
Advertisement
Advertisement

“ඉර හඳ යට“ චිත්‍රපටයේ “රඛිත“ නැමැති සොල්දාදුවා හරහා ලංකාවේ ප්‍රේක්ෂක සිත් දිනාගත්, වැහි පබළු සේල ,සක්විත්තෝ,ජීවිතය හොරු අරන්, වැනි ටෙලි නිර්මාණ වලට දායක වු, ඔහු මේ දිනවල ඔබ ශ්‍රී දළදාගමනය චිත්‍රපයට නරඹුවානම් ඔහු නොහඳුනන කෙනෙක් නැත. අද ආලින්දය හැඬගන්වන්න පැමිණ සිටින්නේ ඔහුයි.

Homemade Air Conditioner DIY - The "5 Gallon Bucket" Air Cooler! DIY- can be solar powered!

මේ දවස් වල තිඛෙන දැඩි රස්නය පරාජය කිරීමට හැකියාව ඇත්තේ වායු සමීකරණ යන්ත්‍රයකට පමණයි. නමුත් වායු සමීකරණ යන්ත්‍රයන් වලට වැය වෙන අධිකවූ විදුලි බලය හේතුවෙන් සෑම කෙනෙකුටම වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ.

Chitral 'Chity' Somapala - Sri Lankan Rock Idol

හැටේ දශකයේදී පමණ දේශීය සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කළ ගායන යුවළක් ලෙස චිත්‍රා සෝමපාල සහ පී.එල්.ඒ සෝමපාල යුවළ හැඳින්විය හැකිය. දේශීය ආරක් රැගත් ඔවුන් දෙදෙනා ගායනා කළ බොහෝමයක් ගීත අදටත් ලාංකීය රසික රසිකාවියන්ගේ හිත් තුළ මතකයේ රැව් දේ.

--Addiction2.jpg

යාන්තමින් හිරුඑළිය පොළොවට පතිතවත්දීම දීපිකා හෝටල් කාමරයේ දොර විවර කර ලහි ලහියේ දිවගියේ හෝටල් සේවකයකු හමුවීම සඳහායි. සිදුව ඇති ඇබැද්දිය ඉවෙන් මෙන් තේරුම් ගත් දීපිකා තමාට පිහිටවන ලෙස හෝටල් සේවකයාගෙන් අයැද සිටියාය.

--male.jpg

මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ගාම්භීර හරිස්චන්ද්‍ර. කොළඹ - මිෂෙල්. ගැටලුව : වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 32කි. අවිවාහක තරුණියක් ද වෙමි. නාගරික පරිසරයක ජීවත්වන මා හට ඇති ගැටලුව වන්නේ සමහර මිනිස් රූප කෙරෙහි මා සිත තදින් බැඳීමයි. අවු. 16 - 32 වයසේ පිරිමි කෙරේ සිත බැඳේ.

--kimb2.jpg

* නංගී බේරා ගැනීමට සටන් කළ අක්‌කලා කියති. * නම් හෙළිකරන්න බෑ. "අපි ඔක්‌කොම ඇළට බැහැලා නාල ඉවරවෙලා ගොඩ ආවා. ගොඩට ආවායින් පස්‌සේ නංගිගේ පිටේ මඩ ගෑවිලා තිබුණා. නංගි මඩ සේදීම සඳහා යළිත් ඇළට බැස්‌සා. නමුත් ඇළට බැස්‌ස නංගී දිය උඩට ආවේ නෑ. පසුව අපි නංගිව බලන්න ඇළට බැස්‌සා.

මිෂෙල්ගේ බාහුවේ බුදුරුව සහිත පච්චය

බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි නයෝමි මිෂෙල් කෝල්මන් මෙරටින් පිටුවහල් කිරීමට නියෝග කරනු ලැබුවේ ඇගේ අතේ බුදුරුව සහිත පච්චයක්‌ කොටා තිබූ නිසාය.

--sunny-leone-.jpg

මේ වන විට බොලිවුඩ්හි අතිශය ජනප්‍රියත්වයක් දිනෙන් දින ළඟා කර ගනිමින් සාර්ථකව තිරගත වන MMS 2රාගිනි චිත්‍රපටයේ කාමෝද්දීපන රංගනයක නියැළෙන සනී ලියොන් වසර 3ක් පුරා පැවැති ඩැනියෙල් වෙබර් හා විවාහ දිවියට තිත තබමින් දික්කසාද වීමට තීරණය කර ඇති බව බොලිවුඩ් වාර්තා පළ විය.

--ishara.jpg

ජනප්‍රිය සෑම වෘත්තියක වගේම ප්‍රවෘත්ති නිවේදනයටත් දිනෙන් දින නවකයින් බිහිවෙනවා. ඒ විදියට මීට වසර දෙකකට පමණ පෙර ආගන්තුකයෙක් ලෙසින් ප්‍රවෘත්ති නිවේදනයට එකතු වුණ ඉෂාරා සමරසිංහ පිළිබඳවත් කතා බහ කරන අය ඉන්නවා.

Public Nudity Now Legal In Munich, Germany

උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය නගරවාසීන්ට ලබාදීමට ජර්මනියේ මියුනිච් නුවර බලධරයෝ සැරසෙති. මේ අනුව මියුනිච් නගරයේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක උපන් ඇඳුමින් සිටීමට නගරවාසීන්ට හැක. මෙම ප්‍රදේශ වලට පොදු උද්‍යාන ආදිය ඇතුළත්ය.

--astrology.jpg

මේෂ : රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින රැකියා ස්ථානයේ සතුටකින් යුතුව වැඩකටයුතු කිරීමට හැකිවන බව පෙන්නුම් කරයි. ආදායම් මාර්ගවල උසස් දියුණුවක් ලබා ගත හැකි අතර අසහනකාරී තත්ත්වයන් දුරු වීමෙන් සිතට මහත් සහනයක් ගෙනදෙන දවසකි.

--First Tea esate.jpg

අප පුවත්පතේ ලේඛිකා ‍ඉනෝකා සමරවික්‍රම ඉකුත් සතියෙක “මුල්ම තේ යාය වැවූ ලූල්කඳුර වතුයාය” නමින් ලිපියක් සකස් කර තිබුණි. එම ලිපියෙන් මඳක් කුකුසට පත් මම මගේ ලාච්චුවේ වූ ලිපි ගොනුවක් ඉවතට ගෙන පිරික්සූවෙමි. එය මගේ ඉතාලි ජාතික මිතුරෙකු ඉනෝකාගේ ලිපිය පළවන්නට සති දෙකකට පෙර මා හට ගෙනැවිත් දුන්නකි.

--HarinFernando.jpg

බදුල්ල නගරයේ පිහිටි සිය නිවසේ හොල්මන් සිටින බවත්, මිට මාස 3කට ඉහතදී හොල්මනක් තමාගේ බෙල්ල අතගෑ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

--sana_nishantha.jpg

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසා ඇති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

--Plastic.jpg

දකුණු කොරියාව ප්ලාස්ටික් සැත්කම් සඳහා ලොව ජනප්‍රියම රටක් වන අතර එරට වෛද්‍යවරුන්ගේ දක්ෂතා හේතුවන් චීනය සහ ජපානය වැනි රටවලින් බොහෝ විදේශිකයෝ සුරූපී වතක් හිමිකර ගැනීමේ අටියෙන් දකුණු කොරියාවට පැමිණෙති.